The Names Of Donors
මිත්‍ර චන්ද්‍රසෝම මහතා සහ චින්තා කාරියවසම් මහත්මිය විසිනි..
මාරාන්තික වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවධානමෙන් පසුවෙන අපේම රටේ අසරණ ජනතාවට පිහිට වනු පිණිස පිරිසිදු පානීය ජලය ලබා දීමේ සත්කාර්යය! බැර ලෝහ මිශ්‍ර ජලය පිරිපහදු කොට ජනතාව වෙත ලබා දීමත්, ජලය දුෂ්කර ප්‍රදේශ වලට ජල පහසුකම් සැපයීමත් මෙම ව්‍යාපෘතියේ මූලික කාර්ය භාරයයි.
මිත්‍ර චන්ද්‍රසෝම මහතා සහ චින්තා කාරියවසම් මහත්මිය විසිනි..