Description

මාරාන්තික වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවධානමෙන් පසුවෙන අපේම රටේ අසරණ ජනතාවට පිහිට වනු පිණිස පිරිසිදු පානීය ජලය ලබා දීමේ සත්කාර්යය! බැර ලෝහ මිශ්‍ර ජලය පිරිපහදු කොට ජනතාව වෙත ලබා දීමත්, ජලය දුෂ්කර ප්‍රදේශ වලට ජල පහසුකම් සැපයීමත් මෙම ව්‍යාපෘතියේ මූලික කාර්ය භාරයයි.

The Names Of Donors

Mr. Tharanga Weerasinghe Mohottige & Nimesha Weerasinghe Mohottige